― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහර්ෂගේ පුටුව යළිත් චරිත හේරත්ට

හර්ෂගේ පුටුව යළිත් චරිත හේරත්ට

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ එම සාමාජිකත්වයට මහාචාර්ය චරිත හේරත් පත්කර තිබෙනවා.

අද (18) දිනයේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කරමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.