28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති කාර්යාලයට ඇතුළු වූ තවත් 09ක් අත්අඩංගුවට

ජනාධිපති කාර්යාලයට ඇතුළු වූ තවත් 09ක් අත්අඩංගුවට

කොටුව ජනාධිපති කාර්යාලට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ 10, නිකදළුපොත කුරුණෑගල හා ගෝනගම පදිංචි වයස අවුරුදු 22 හා 43 අතර පසුවන්නන් ය.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.