― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසපුගස්කන්දෙන් ඉන්ධන නිකුත් කිරීම යථා තත්වයට

සපුගස්කන්දෙන් ඉන්ධන නිකුත් කිරීම යථා තත්වයට

ඊයේ (18) දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනතට විරුද්ධ ව ඛනිජ තෙල් වෘත්තිය සමිති ලෙඩ නිවාඩු දමා වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

කෙසේ වෙතත් එම වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

මෙහිදි අද සිට යළිත් සිය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසනවා.