22.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුෂ්මන්ත චමීරට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ මුහුණ දුන් දෙවන තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (18) හැකියාව ලැබුණා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගයේදී දුෂ්මන්ත චමීරගෙන විශිෂ්ඨ පන්දු යැවීමක් වාර්තා වුණා. ඔහු පන්දු වාර 3.5 යවා කඩුලු 3ක් ලබා ගත්තා.

මෙම තරගය අතරතුර පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීරගේ පාදයේ ආබාධයක් ඇති වු අතර ඔහු හෙට උදෑසන ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.

මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ පාදයේද ආබාධයක් ඇති වු අතර ඔහු ද ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.