― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsභාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට

රූපලාවන්‍ය නිෂ්පාදන, රථවාහන අමතර කොටස් සහ අපනයන නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය සඳහා පනවා තිබූ ආනයනික සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත මෙම සීමා ඉවත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.