31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමරකීර්ති වෙනුවෙන් කෝටියක වන්දියක්

අමරකීර්ති වෙනුවෙන් කෝටියක වන්දියක්

පසුගිය මැයි 09 වැනිදා පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල වෙනුවෙන් කෝටියක වන්දියක් ලබාදීමට තීරණය කර තිබේ.

අද (21) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ අමරකීර්ති අතුකෝරළගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි.

එමෙන්ම අමරකීර්ති අතුකෝරළගේ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන්ද වන්දි මුදලක් ලබා දීමට නියමිතය.