28.3 C
Colombo
Wednesday, May 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට පිරිමි ළමුන් අතර ඒඩ්ස් අවදානම ඉහළට

මෙරට පිරිමි ළමුන් අතර ඒඩ්ස් අවදානම ඉහළට

මෙරට තරුණ පිරිස් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ අවුරුදු 15ත් 30ත් අතර නව ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වී ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එමෙන්ම 2021 වසරේදී අවුරුදු 15 – 30 අතර ආසාදිතයින් 25ක් වාර්තා වී තිබේ.