25 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිෂී සුනාක් බ්‍රිතාන්‍ය අගමැති වන ලකුණු

රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අගමැති වන ලකුණු

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කන්සර්වටිව් පක්ෂ නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමග රිෂි සුනාක් මීළග කන්සර්වටිව් පක්ෂ නායකයා ලෙස පත්වීමේ වැඩි ඉඩකඩක් පවතී.

රිෂි සුනාක් හට ප්‍රසිද්ධියේ ටෝරි මන්ත්‍රීවරු 155 දෙනෙක් සහයෝගය පළ කර ඇති අතර ඔහුත් සමග තරඟ වැදීමට බලාපොරොත්තු වන පෙනී මෝර්ඩන්ට් හට ටෝරි මන්ත්‍රීවරු 25 දෙනෙක් සහයෝගය පළ කර තිබේ.

කන්සර්වටිව් පක්ෂ නායකත්වය සඳහා ඡන්දයක් පැවැත්වීමට නම් හෙට (25) එරට වේලාවෙන් පස්වරු 2 ට පෙර ටෝරි මන්ත්‍රීවරු 100 දෙනෙකුගේ සහාය තමන්ට තිබෙන බව පෙනී මෝර්ඩන්ට් පෙන්විය යුතු බව කන්සර්වටිව් පක්ෂය පවසයි.