24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsT20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 03ක් ඕස්ට්‍රේලියාවට

T20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 03ක් ඕස්ට්‍රේලියාවට

මෙරට වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ඔස්ට්‍රේලියාවට කැඳවා ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසයි.

ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ආබාධිත තත්ත්වයට පත්වීම හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ලෙස මෙම ක්‍රීඩකයින් එරටට කැඳවා ඇත.