30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේදී පමණක් 250,000ක් රට හැර ගිහින්

මේ වසරේදී පමණක් 250,000ක් රට හැර ගිහින්

2022 වසර තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදෙස්ගතව ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව 250000 සීමාව ඉක්මවා ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ අද (25) පෙරවරු 6.35 වන විට 254938ක් විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බවයි.