― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසතොස පනවා තිබූ සීමා ඉවතට

සතොස පනවා තිබූ සීමා ඉවතට

සතොස වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පනවා තිබූ සීමා මේ වනවිට ඉවත් කර තිබේ.

කෙසේවෙතත් දුඹුරු සීනි සඳහා මෙම සීමා තවදුරටත් පවතින අතර ලංකා සතොස ආයතනය පැවසුවේ මෙම සීමාවද ඉදිරි සතියේදී ඉවත් කරන බවයි.