31.1 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමෙරිකානු භාණ්ඩාගාර සහකාර ලේකම් මෙරටට

ඇමෙරිකානු භාණ්ඩාගාර සහකාර ලේකම් මෙරටට

ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් කැප්‍රොත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ ප්‍රකාශ කළාය.

එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත තිබූ තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම රොබට් කැප්‍රොත් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බවයි.