31.1 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිසිදු මන්ත්‍රීවරයෙක්ට ද්විත්ව පුරවැසිභාවයක් නැහැ - ආගමන විගමන දෙපාර්තමේන්තුව

කිසිදු මන්ත්‍රීවරයෙක්ට ද්විත්ව පුරවැසිභාවයක් නැහැ – ආගමන විගමන දෙපාර්තමේන්තුව

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රතිඵල අනුව කිසිදු මන්ත්‍රීවරයෙකුට ද්විත්ව පුරවැසිභාවයක් හිමිව ඇති බව තහවුරු නොවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එහි විමර්ශන කටයුතු අද (31) අවසන් කළ හැකි බව එම දෙපාර්තමේතුව සඳහන් කළේය.

සියලුම මැති ඇමතිවරුන්ගේ උපන්දින සහ ජාතික හැඳුනුම්පත් තොරතුරු පාර්ලිමේන්තුවෙන් ලබාගැනීමෙන් අනතුරුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශන පසුගිය සතියේදී ආරම්භ කළේය.