30.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල්අඟුරු නෞකාවක් අද දිවයිනට

ගල්අඟුරු නෞකාවක් අද දිවයිනට

නොරෝච්චෝලේ බලාගාරයට ගල්අඟුරු රැගත් නෞකාවක් අද (01) දිනයේ පැමිණීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් එම නෞකාව දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණෙයි.

මේ අතර පසුගියදා ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වූ අතර සතියට එක බැගින් ගල්අඟුරු මෙට්‍රික් ටොන් 2.2 ක් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.