31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති මන්දිරයේ අලුත්වැඩියාවට මිලියන 364ක්

ජනපති මන්දිරයේ අලුත්වැඩියාවට මිලියන 364ක්

පසුගියදා අරගලකරුවන් විසින් අත්පත් කරගත් ජනපති මන්දිරයට සිදුව ඇති හානි නැවත අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 364.8ක මුදලක් වැය වන බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ප්‍රකාශ කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

ජනාධිපති මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් පමණක් මෙම මුදක ඇස්තමේන්තු කර ඇති අතර එහි තිබූ ගෘහ භාණ්ඩ, ඓතිහාසික චිත්‍ර, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයට හා වාහනවලට සිදුව ඇත හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.

මෙහි අලුත්වැඩියා කටයුතු අදියර දෙකකින් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර මේ සදහා මහජන මුදල් වැය කිරීමට සිදුවෙයි.