27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරුවරුන්ටත් සුදුසු ඇඳුමකින් සැරසී එන්න අවසර ඉල්ලයි

ගුරුවරුන්ටත් සුදුසු ඇඳුමකින් සැරසී එන්න අවසර ඉල්ලයි

පසුගියදා නිකුත් කෙරුණු සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම සම්බන්ධ චක්‍රලේඛය ගුරුවරුන්ටද ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ගුරුවරියන් දරුවන් සමඟ කටයුතු කිරීමේදී සාරිය, ඔසරිය වැනි ඇඳුමකට වඩා පහසු සරල ඇදුමකින් සැරසීමෙන් කාර්යක්ෂම ලෙස කටයුතු කළ හැකි බවයි.

එම සංමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ ආර්ථික පීඩනය හමුවේ ඉහළ මිලක් ලබා දී සාරි මිලදී ගැනීම ගැටලුකාරී තත්ත්වයක් බවත් ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් බොහෝ ගුරුවරුන් පාපැදි හා යතුරුපැදි භාවිතා කරමින් පාසල් පැමිණීම සිදු කරන බවත්ය.