32.8 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමථ මණ්ඩල කොමිෂන් සභාවේ සාමාජිකයින් පත්කෙරේ

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සාමාජිකයින් පත්කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත්කර තිබෙනවා.

එම කොමිසමේ සභාපති ලෙස පත්කර ඇත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් මාපා යි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර, ජනාධිපති නීතීඥ විවේකානන්දන් පුවිතරන් සහ ජේ.ඩබ්ලිව්.එස් සිරිවර්ධන යන අය එම කොමිසමේ සෙසු සාමාජිකයින් වනවා.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (31) නිකුත් කෙරුණා.