26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතර ලොකොමොටිව් එන්ජිමක සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් කොළඹ කොටුවේ සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනා ගමනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.