31 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබදුර්දීන් පාස්කු නඩුවෙන් නිදහස් - Breaking

බදුර්දීන් පාස්කු නඩුවෙන් නිදහස් – Breaking

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් එම නඩුවෙන් නිදහස් කර තිබේ.

එම නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී නීතිපති උපදෙස් ප්‍රකාරව ඔහු නිදහස් කරන ලෙස මහේත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගත්තේය.