22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsට්විටර් ගිණුම් සඳහා මාසික ගාස්තුවක්

ට්විටර් ගිණුම් සඳහා මාසික ගාස්තුවක්

ට්විටර් පරිශීලකයින්ගෙන් මාසිකව ඩොලර් 8ක් අය කරන බව එලොන් මස්ක් පවසයි. ඒ ට්විටර් විසින් සත්‍යාපිත (Verified) ගිණුමක් සඳහන් කරමින් නිල් පැහැති ටික් එකක් අවශ්‍ය වන අය සදහායි

මේ වන විට පරිශීලක නාමයක් අසල නිල් ටික් ලකුණක් පිළිගත් ට්විටර් ගිණුමක් නොමිලේ ක්‍රියාත්මක වනවා.

මෙම පියවර නිසා විශ්වාසදායක මූලාශ්‍ර හඳුනාගැනීම අපහසු විය හැකි බව විචාරකයන් පවසයි. අදාළ මුදල් ප්‍රමාණය ගෙවන පරිශීලකයින්ට ප්‍රමුඛත්වය ලබා දීමට සූදානම් බව එලොන් මස්ක් පවසයි.