27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර මිල රුපියල් 10කින් අඩු කළ හැකියි

බිත්තර මිල රුපියල් 10කින් අඩු කළ හැකියි

බිත්තරයක මිල රුපියල් 10 – 7ත් අතර ප්‍රමාණයකින් පහත දැමිය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසයි.

එමෙන්ම සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට කැඩුණු සහල් ආදේශකයක් ලෙස යොදා ගැනීමට සුදුසු බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.