26.1 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමට එයා එක්ක ඉන්න හිරිකිතයි - හරින් ප්‍රනාන්දු

මට එයා එක්ක ඉන්න හිරිකිතයි – හරින් ප්‍රනාන්දු

තමාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ එකට ඉඳ ගැනීමට පොඩි හිරිකිතයක් තිබෙන බවත් ඔහු තමාව හා මනූෂ නානායක්කාරව ගෙම්බන් ලෙස හැඳින්වූ බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

ළිඳෙන් එළියට පැනීමට තීරණය කළේ ඒ නිසා බවත් තවදුරටත් ගෙම්බන් විදියට එම ළිඳ ඇතුළේ සිටියා නම් කිසිදු යහපතක් නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.