27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසන්ත මුදලිගේ ජාතික රෝහලට

වසන්ත මුදලිගේ ජාතික රෝහලට

රැඳවුම් නියෝග මත මේ වනවිට ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (02) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබේ.

ඒ වසන්ත මුදලිගේ සමේ රෝග සායනයට සහභාගී කරවීම සඳහායි.

එමෙන්ම අද (02) රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් කොළඹදී විරෝධතා රැලියක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබේ.