25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsට්විටර් සමාගමේ සේවකයින් ඉවත් කිරීමේ තීරණයක්

ට්විටර් සමාගමේ සේවකයින් ඉවත් කිරීමේ තීරණයක්

ට්විටර් සමාගමේ සේවකයින්ගෙන් අඩක් ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.

පසුගියදා එලොන් මස්ක් විසින් එම සමාගම මිලට ගත් අතර ට්විටර් සමාගම ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අවම වශයෙන් ට්විටර් සමාගමේ සේවකයින් 3500 ක් පමණ මෙලෙස ඉවත් කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.