32.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරු ඇඳුම වෙනස් කරන්නේ නැහැ - අධ්‍යාපන ඇමති

ගුරු ඇඳුම වෙනස් කරන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

කිසිඳු හේතුවක් මත පාසල් ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

පහසු ඇඳුමකින් සැරසී ගුරුවරුන්ට පාසල් පැමිණීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පසුගියදා යෝජනවක් ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව රැසකින් එල්ල වූයේ දැඩි විරෝධයක්.