26.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රීට කොරෝනා

මෛත්‍රීට කොරෝනා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

මෛත්‍රීපාලට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා IDH රෝහලට ගොස් ඇති අතර එහිදී සිදු කළ පරික්ෂාවේදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

IDH රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා යළි සිය නිවස බලාගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.