28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherඅදත් ප්‍රදේශ රැසකට තද වැසි

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ලැබෙනු ඇති බවයි.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.

මේ අතර මහනුවර, බදුල්ල. කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක වේ.