26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් පැයක විදුලි කප්පාදුවක්

අදත් පැයක විදුලි කප්පාදුවක්

අදත් (07) පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එමෙන්ම ලබන හෙට පැය දෙකක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බවයි කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ.

ඒ අනුව අද (07) A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට පස්වරු 5.30 සිට 8.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.