26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයවැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් අඩුවෙයි

අයවැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් අඩුවෙයි

ලබන වසරේ අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අඩු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

මේ වසරේ රජයේ සේවකයන්ගේ වැටුප් සඳහා රුපියල් බිලියන 420ක් වෙන් කර තිබූ නමුත් ලබන වසරේ රජයේ සේවකයින්ගේ වැටුප් සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 380ක් පමණි.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අඩු වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.