27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයවැයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

අයවැයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

අද (14) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.