31.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසර දෙකකදී අලි වැට හදන්න කෝටි 45ක්

වසර දෙකකදී අලි වැට හදන්න කෝටි 45ක්

ජාතික විගණන කාර්යාලයට අනුව 2019 සහ 2020 වසරවල විදුලි වැට ඉදිකිරීම හා නඩත්තුව සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව රුපියල් 45 කෝටි 55 ලක්ෂ හාරදහස් නවදහස් හැට නවයක් (455,504,969) වැය කර ඇති බව වාර්තා වෙයි.

විදුලි වැට ඉදිකිරීම හා නඩත්තුව සඳහා 2019 වසරේ රුපියල් 197,983,635 ක් සහ 2020 දී රුපියල් 257,521,334 ක් වැය කර ඇත.

මේ වන විට කිලෝමීටර් 4,756ක විදුලි වැට ඉදිකර ඇති නමුත් මේ දක්වා අලි – මිනිස් ගැටුමට විසඳුමක් ලැබී නොමැත.