25 C
Colombo
Thursday, May 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලිසියට එරෙහිව පැමිණිලි 1200ක්

පොලිසියට එරෙහිව පැමිණිලි 1200ක්

මේ වසරේ ජනවාරි මාසයේ සිට පොලිසියට එරෙහිව මහ ජනතාවගෙන් පැමිණිලි 1200ක් පමණ ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි.

පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

1960 අංකය ඔස්සේ එවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.