― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldනාසාහි බලගතුම රොකට්ටුව කක්ෂගත වෙයි

නාසාහි බලගතුම රොකට්ටුව කක්ෂගත වෙයි

නාසා ආයතනය විසින් සඳ ආශ්‍රිතව ගවේෂණය කිරීම සඳහා Artemis-I රොකට්ටුව කක්ෂගත කර තිබේ.

නාසා මෙහෙයුම් කණ්ඩායම ඊයේ (15) ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී දියත් කිරීමේ උත්සාහයකට පෙර රොකට්ටුවට ඉන්ධන සැපයීම ආරම්භ කළ අතර, එය සිදු වූයේ සති ගණනක් විවිධ තාක්ෂණික ගැටලු සහ පසුබෑම් සමඟ සටන් කිරීමෙන් පසුවයි.

පැය ගණනාවක්, ඉන්ධන සැපයීම සුමටව සිදු වන බව පෙනී ගිය අතර රාත්‍රී 9.30ට පමණ NASA නිලධාරීන් දැකීමට බලාපොරොත්තු වූ සීමාවට ඉහළින් වරින් වර හයිඩ්‍රිජන් කාන්දු වීම් නැවතත් ආරම්භ වුණා.

එය නාසා ආයතනය විසින් මෙතෙක් දියත් කර ඇති බලගතුම රොකට්ටුව වීම විශේෂත්වයකි.