27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් උපකරණ මිල 300%කින් ඉහළට

පාසල් උපකරණ මිල 300%කින් ඉහළට

අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවල මිල සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇති බවට මවුපියන් චෝදනා නගති.

ඔවුහු වැඩිදුරටත් පවසන්නේ මෙලෙස එම උපකරණ මිල ඉහළ යෑම හේතුවෙන් ලබන වසර සඳහා පාසල් අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

එමෙන්ම රුපියල් 1200 කට පැවති පාසල් සපත්තු සහ බෑග් රුපියල් 3000 කටත්, වතුර බෝතල් ආදී සියලු ද්‍රව්‍යයන් වල මිල දරා ගැනීමට නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු කියති.