26.7 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිල්ලනිය විදුහල්පතිනිය ඇතුළු දෙදෙනාට ඇප

මිල්ලනිය විදුහල්පතිනිය ඇතුළු දෙදෙනාට ඇප

මිල්ලනිය ගුංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළේ යැයි චෝදනා කරමින් සිසුන් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විදුහලේ විදුහල්පතිනියට සහ පොලිස් නිලධාරින් දෙදෙනා ඇප මත මුදා හැර තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා නියෝග කළේ, සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කොට ඇප මත මුදාහරින බවයි.

අදාළ නඩුව යළිත් ජනවාරි 18 වැනිදා කැඳවීමට නියම කළේය.