27.8 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅකුණු සැර වැදීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

අකුණු සැර වැදීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේදී තිදෙනෙකුට අකුණු සැර වැදීමෙන් එක් අයෙකු මරණයට පත් වී තිබේ.

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ කාන්තාවක් ගල්ගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවූ අතර ඇයද ඊයේ (15) රාත්‍රියේ මියගොස් තිබෙනවා.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා නවගත්තේගම ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර මිය ගිය පිරිමි පුද්ගලයා 38 හැවිරිදි වෙරළාරක්ෂක භටයෙකි.