32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalවැඩ බැරි ඇමතිවරු ඉවත් කරන්න - ශාන්ත බණ්ඩාර

වැඩ බැරි ඇමතිවරු ඉවත් කරන්න – ශාන්ත බණ්ඩාර

වැඩ බැරි ඇමතිවරුන් මෙන්ම ආයතන ප්‍රධානීන් ඉවත් කරන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ඉල්ලා සිටියේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වැඩ කිරීමට ඉලක්කයක් ලෙස දෙන ලෙස හා එම ඉලක්කය සපුරන්නට බැරි ඇමතිවරුන් මෙන්ම ආයතන ප්‍රධානීන් ඉවත් කරන ලෙසයි

මෙය සෙල්ලම් කළ හැකි අවස්ථාවක් නොවන බවත් සම්පත් කළමනාකරණය සඳහා ජනපති හා අගමැති නායකත්වය ගත යුතු බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.