27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහිටපු ජනපති නැවතත් 2024 ජනපති සටනට

හිටපු ජනපති නැවතත් 2024 ජනපති සටනට

2024දී එක්සත් ජනපද ජනාධිපතිවරණයට තරග කිරීමට සැලසුම් කරන බව හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රචාරක කමිටුවක්ද ස්ථාපිත කර ඇති අතර ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ පෞද්ගලික සමාජ ශාලාවකදී මේ පිළිබඳ නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.