27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරටට පැමිණෙන සංචාරකයන් ගණන ඉහළට

මෙරටට පැමිණෙන සංචාරකයන් ගණන ඉහළට

මෙරටට පැමිණෙන දෛනික සංචාරකයන් සංඛ්‍යාව 1,800ක් දක්වා ඉහළ ගොස් ඇති බව සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මේ මාසයේ ගතවූ කාලසීමාව සලකා බැලීමේදී සංචාරකයන්ගේ මෙම දෛනික පැමිණීම වාර්තාවන බවයි.

මෙම මාසය තුළදී පමණක් සංචාරකයින් 27,213ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් වැඩි පිරිසක් රුසියානු ජාතිකයන් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.