27.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලීසියෙන් බෞද්ධාලෝක මාවත අවහිර කෙරේ

පොලීසියෙන් බෞද්ධාලෝක මාවත අවහිර කෙරේ

පොලීසිය විසින් කොළඹ බෞද්ධාලෝක මාවත අවහිර කිරීමට කටයුතු කර තිබේ.

ඒ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි බලකරමින් පවත්වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙනි.

විරෝධතාකරුවන් පාගමනින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අසලට රැස් වීමට නියමිතය.