26.7 C
Colombo
Saturday, January 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉවත් කිරීම නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ - මහින්ද අමරවීර

ඉවත් කිරීම නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ – මහින්ද අමරවීර

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමාව ඉවත් කළ බවට නිල වශයෙන් මේ දක්වා දැනුම්දීමක් සිදුකර නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (22) කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමිනි.