33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldභූ කම්පනයෙන් ඉන්දුනීසියාවේ නිවාස 2200ක් විනාශයට

භූ කම්පනයෙන් ඉන්දුනීසියාවේ නිවාස 2200ක් විනාශයට

ඊයේ (21) ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් නිවාස 2200 විනාශ වී ඇති බව බටහිර ජාවාහි ආණ්ඩුකාර රිද්වාන් කමිල් පැවසීය

එසේම පුද්ගලයන් 13000 අවතැන් වී ඇති බවත් මියගිය ගණන 162 දක්වා වැඩි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

නමුත් ඉන්දුනීසියාවේ ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය පැවසුවේ භූමි කම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 62 දෙනෙකු මියගොස් ඇති බවයි.