26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණ ප්‍රචාරණයට වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රී ධුරය අහෝසියි

මැතිවරණ ප්‍රචාරණයට වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රී ධුරය අහෝසියි

මැතිවරණයකදී යම් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන අතර එම මුදල් ප්‍රමාණය ඉක්මවා වියදම් කර ඇති නම් අපේක්ෂකයාගේ මන්ත්‍රී ධූරය අහිමි වීමට ඉඩ කඩ ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.