25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇප ලැබුණු සිරිධම්ම හිමි යළි රිමාන්ඩ් - Breaking

ඇප ලැබුණු සිරිධම්ම හිමි යළි රිමාන්ඩ් – Breaking

අද (23) අධිකරණය මගින් ඇප නියම වූ ගල්වැව සිරිධම්ම හිමියන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය ඉදිරිපත් කළ මෝසමක් අනුව වෙනත් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ගල්වැව සිරිධම්ම හිමියන් එලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඉන්පසු මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත්තේ ගල්වැව සිරිධම්ම හිමියන් යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමටයි.