26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතේ කුඩුවල විෂ රසායන ද්‍රව්‍ය අඩංගුද? - පරීක්ෂණ අරඹයි

තේ කුඩුවල විෂ රසායන ද්‍රව්‍ය අඩංගුද? – පරීක්ෂණ අරඹයි

පසුගිය මස 21 වැනිදා රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2000ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිනියාවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් ලොරි රථයකින් රසායනික ද්‍රව්‍ය රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රසායන ද්‍රව්‍ය තේ කුඩුවලට මිශ්‍ර කිරීම සඳහා ප්‍රවාහනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

පොලිස් වාර්තාවට අනුව තේ පර්යේෂණායතනය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.