27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදිසියේම රෝහල්ගත කෙරේ

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදිසියේම රෝහල්ගත කෙරේ

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධම්මික ප්‍රසාද් උදරය හා සම්බන්ධ හදිසි ශල්‍යකර්මයකට රෝහල් ගත කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔහුගේ ළඟම මිතුරෙක් වූ ජනප්‍රිය ගායක මංජුල පුෂ්පකුමාර මුහුණු පොතට සංවේදීව එක්කළ සටහනයි මේ.

“ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අයියගේ උදරය සම්බන්ධ හදිසි ශල්‍යකර්මයක් නිසා මේ මොහොතේ අසනීප තත්වයෙන් පසුවෙයි. ඉක්මන් සුව අයියේ 🙏බුදුසරණයි !හැමෝම ඉක්මන්සුව ප්‍රාර්ථනා කරමු”