31.7 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportරොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හැර යයි

රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හැර යයි

පෘතුගාල කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ කණ්ඩායමේ කළමනාකරු සමඟ ඇතිවූ මතභේදාත්මක තත්වයකි.