― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාරිය අනිවාර්ය කිරීමේ චක්‍රලේඛයක් එයි

සාරිය අනිවාර්ය කිරීමේ චක්‍රලේඛයක් එයි

පාසල් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්ය කරමින් අද (23) චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ පැවසීය.

පසුගිය දින කිහිපයේදී පාසල් ගුරුවරියන් පිරිසක් සාරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී සිය රාජකාරි කටයුතු සඳහා පාසල් වෙත පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මෙම චක්‍රල්ලේඛය නිකුත් කරන බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.