25 C
Colombo
Sunday, December 3, 2023

ගල්ගමුව නගරයේ පාළු තැන්වල දුම් උරන පාසල් සිසු සිසුවියෝ

සති අන්තයේ දිනවල උපකාරක පංති සඳහා ගල්ගමුව නගරයට පැමිණෙන සිසු සිසුවියන්ගෙන් බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කිරීම ඇතුළු විවිධ අපචාර ක්‍රියාවන්ට හුරු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔවුන් නගරයේ ඇති පාළු ස්ථාන වෙත ගොස් මෙම අපචාර ක්‍රියාවන් සිදු කිරීමට පෙළඹී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මොවුන්ගෙන් බහුතරයක් දෙනා වයස අවුරුදු 14 -17 අතර අය වයස් සීමාවල පසුවන අය බවයි දැන ගන්නට ලැබුණේ.

මේ පිළිබඳව තවමත් පොලිසියේ හෝ නිසි බලධාරීන්ගේ අවදානය යොමුව නොමැති බව අප වාර්තාකරු සඳහන් කර සිටියා.

මේ අතර උපකාරක පංති සඳහා ගල්ගමුව නගරයට පැමිණි සිසු සිසුවියන් පිරිසක් ගල්ගමුව මහජන ක්‍රීඩාංගණයේ දී දුම්පානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මොවුන් 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවයි හඳුනාගෙන ඇත්තේ.

Latest

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට...

Don't miss

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව...

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි...

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත...

තනි තරුවක් සහිත තරුණ සංවිධානයක් සිය පලමු සමුලුව මහරගම පවත්වයි. අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! කරන බව සපථ කරයි!

YOUTH FOR CHEnge පළමු සමුළුව අද 2 දින මහරගම තරුණ සේවා සභාවේදී පවත්වනු ලැබීය. තරුණ ජවයක් ! අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! වෙනුවෙන් කටයුතු...

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට තීරණය කර තිබේ. ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාතමක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here