25 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ සරණාගතයෙක් සියදිවි නසා ගනී

ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ සරණාගතයෙක් සියදිවි නසා ගනී

වියට්නාමයේ සිට ශ්‍රී ලංකාවට එවීමට එරෙහිව ශ්‍රී ලාංකික සරණාගතයෙක් පසුගියදා සියදිවි නසා ගෙන තිබේ.

වියට්නාමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද (24) ජීවිතක්ෂයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය, සාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.